Local NewsNewsකොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001099 මෙතෙක් වසා දමා තිබු කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට මගීන් සදහා විවෘත කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. කොම්පඤ්ඤවීදිය දුම්රිය...
Local NewsNewsනාවික කඳවුරකින් යළිත් කොරෝනා මතුවෙයි…ඇඳිරි නීතිය පනවන්නැයි වෛද්‍ය සංගමයෙන් දැඩි ඉල්ලීමක්.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001080 ගාල්ල දක්ෂිණ නාවික කදවුරේ ප්‍රවාහන අංශයහි නාවික සෙබලුන් දෙදෙනෙකුට කෝරෝනා වෙෙරසය ආසාදනය වි ඇති බව වාර්තා වනවා ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශ වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය වෙනුර...
International NewsNewsකොරෝනා එන්නත, ජනතාවට දීම අරඹයි..පළමුව පාසැල් ළමුන්ට සහ සෞඛ්‍ය අංශයන්ට.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001160 සිය රට විසින් නිපදවනු ලැබු කොවිඞ් -19 එන්නත එරට වැසියන් වෙත එන්නත් කිරීමේ වැඩසටහනක් රුසියාව මේ වන විට ආරම්භ කරමින් තිබෙන බව වාර්තා වනවා. ඒ...
NewsPoliticalහිටපු අගමැති පොතක් ලියන්න දියතලාවට යයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200814 එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔහු විසින් ආරම්භ කර ඇති ග්‍රන්ථය ලිවීමේ වැඩකටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කර ඇති බව “මව්බිම” පුවත්පත වාර්තා...
International NewsNewsCovid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200681 -75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත...
Local NewsNewsගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200946 ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස සංචරණ සීමා පනවා...
NewsPoliticalහිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200804 හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය...
NewsSportsSports Newsකණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 202001051 ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ...
BusinessBusiness NewsNewsචීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.Malar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200735 චීනය සිය කෘතිම හිරු න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය පළමු වරට සාර්ථකව ක්‍රියාත්මක කළ බව රාජ්‍ය මාධ්‍ය සිකුරාදා (04) වාර්තා කළේ රටේ න්‍යෂ්ටික බලශක්ති පර්යේෂණ හැකියාවන්හි විශාල...
BusinessBusiness NewsNewsපාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගීMalar FMDecember 6, 2020 by Malar FMDecember 6, 20200972 පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප‍්‍රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල්...