NewsPolitical

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්‍තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී රෝහල් ගත කර සිටි බවයි.

2015 වසරේ යහපාලන රජය සමයේ ඔහු ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

nethnews

Related posts

මගේ වගකීම තාත්තා නවත්තපු තැනින් ඉදිරියට සංවර්ධනය කිරීමයි..

Malar FM

පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?

Malar FM

පවුල් සෞඛ්‍ය සේවිකාවන් විරෝධතාවයක

Malar FM