NewsPolitical

ආර්ථික අර්බුදය නිසා මට තෝරමාළු කෑල්ලක් කන්න විදිහක් නෑ..- ෆොන්සේකා

පවතින ආර්ථික අර්බුදය මත තම නිවසට දැන් ගේන්නේ ලින්නා මාළු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කලින් දිනකට එක වේලක් තම නිවසේ තෝර මාළු උයන ලද බවත් ඔහු පැවසීය.

මේ රටේ දරුවන් තුන්වේල කෑ කාලයක් මතක ඇති කාලෙක නොතිබූ බවත් යහපාලන කාලයේදී නොතිබූ බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේග ජන හමුවක් අමතමිනි.

Related posts

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනී…

Malar FM

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Malar FM

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

Malar FM