NewsPolitical

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

භාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම එංගලන්තය බලා පිටත්ව ගියේය.

පලමුව ඩුබායි බලා යන යානයකින් පිටත්ව ගිය ජනාධිපතිවරයා අතරල එහි සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා ගමන් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා සමඟ අටදෙනෙකු ද මෙම සංචාරයට එක්ව සිටී.

මහ රැජිනියගේ රාජාභිෂේකයට සහභාගි වූ මවුපියන් දෙදෙනකුගේ දරුවන් දෙදෙනකු වන ශ්‍රී ලංකාවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහටත් නෙදර්ලන්තයේ හිටපු රැජිනිය වන බිටි්‍රක්ස් කුමරියටත් රැජිනියගේ අවමංගල්‍යයට සහභාගි වීමේ අවස්ථාව ලැබී ඇත.

Related posts

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Malar FM

රෝසි අද දිවුරුම් දෙයි

Malar FM

තරුණියක් කෙහෙළියගේ උපදේශක හිමි මත් කර ලක්ෂ 72ක් අරන් පලා යයි…

Malar FM