Local NewsNewsලක්ෂ 5ක රන් මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවටMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200700 මුදල්, දේපොළ කොල්ලකෑමේ සහ පුද්ගලයෙක් පැහැරගන යම් අපරාධ සිදු කළ බවට සැකපිට සේවයේ නිරත පොලිස් නිලධාරියකු සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ඇතුළු තිදෙනක්...
Local NewsNewsඉදිරි පැය 12 තුළ දී සුළි කුණාටුවක්Malar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200555 ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට ගිනිකොණ දෙසින් කි.මී 590ක් දුරින් ස්ථානගතව පවතී. කාලගුණ විද්‍යා...
Local NewsNewsඅපොස සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය පිළිබඳ අවසන් තීන්දුව අද හෝ හෙට – අධ්‍යාපන අමාත්‍යMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 202001116 අධ්‍යායන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියම කර තිබු දිනවල පැවැත්වෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද (01) හෝ හෙට (02) ප්‍රකාශ කරන බව අධ්‍යාපන...
NewsPoliticalසුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..Malar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200768 වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ්...
Local NewsNewsමහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්Malar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200971 මහර බන්ධනාගාරය යුද පිටියක් බවට පත්කරමින් පෙරේදා (29 වැනිදා) එහි ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප‍්‍රබල හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියකු දින කිහිපයක සිට...
BusinessBusiness NewsNewsවිදුලිය බෙදා හැරීමට දෙන ජපන් ආධාර නවත්වයි -අපිට පාඩුවක් නැහැ – ඩලස් කියයිMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200607 රජය විසින් කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (CRT) අවලංගු කිරීමත් සමග ජපානය මගින් ‘මහ කොළඹ විදුලි සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පාඩු අවම කිරීමේ ව්‍යාපෘතියේ’ දෙවැනි අදියර...
NewsPoliticalඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්Malar FMDecember 1, 2020 by Malar FMDecember 1, 202001166 ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව සවස 6ට ආරම්භ...
NewsPoliticalසරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයිMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200770 ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා; දාමරික වැඩ අතහැර අවි පොලිසියට බාර දෙන්නැයි පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කළහොත් ඔවුන් ගැන සලකා...
Local NewsNewsභූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යතිMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 202001095 කොවිඞ් 19 වෛරසය ආසාදන වීමෙන් ඊයේ (30දා) මියගිය මහනුවර දිස්ත‍්‍රික්කයේ පළමු රෝගියාගේ දේහය භූමදානය කළ යුතු බව තරයේ කියමින් දේහය රෝහලේ දමා ඥාතීන් පිටව ගොස්...
NewsPolitical“මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාMalar FMDecember 1, 2020 by Malar FMDecember 1, 20200702 දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස්...