NewsPolitical

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් රැස්වීම ‘සූම්’ එකෙන්

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව සවස 6ට ආරම්භ වී ඇති කැබිනට් රැස්වීම සදහා සිය නිවෙස්වල සිටම සියලුම කැබිනට් ඇමැතිවරුන් සම්බන්ධ වී සිටින බව දැනගන්නට තිබේ.

කොරෝනා රෝගය මුල්කරගෙන දැඩි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.

Related posts

මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයි

Malar FM

මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…

Malar FM

මංතීරු නීතියේ තවත් ක‍්‍රමවේදයක් අද සිට අත්හදා බලයි

Malar FM