NewsPolitical

සුදර්ශනී මහර ගැටුමෙන් පසු බන්ධනාගාර ඇමතිකමෙන් ඉවතට.. වෙන අයෙක් පත් කරයි..

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබේ.

ඊයේ පස්වරුවේ ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවාල වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලදී.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා අද දිනයේ බොහෝ දුරට ලොහාන් රත්වත්තේ මහතා දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.

lankacnews

Related posts

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Malar FM

පොලිසිය විජයකලා සොයා යයි

Malar FM

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

Malar FM