NewsPoliticalහේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?Malar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020098 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනත් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු හේශා විතානගේ...
Local NewsNewsනැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..Malar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020084 කොළඹ වරාය තටාංගනයේ සේවය කල කම්කරුවෙකුගේ පවුලේ සමාජිකයන් සහ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමය නාවලපිටිය නව තිස්පනේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු...
NewsPolitical20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකරMalar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020080 දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත්...
Local NewsNewsආරම්භයක් නැති කොරෝනා පොකුරු තැන තැන.. ශ‍්‍රී ලංකාව සමාජ ව්‍යාප්තියක් අබියස.. දැන් කල යුතු දේ GMOA කියයි..Malar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020075 අද වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සංස්කාරක...
Local NewsNewsතවත් කොරෝනා ආසාදිතයන් 166ක්…Malar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020079 ගතවූ පැය 24ක කාලය තුළ මෙරට නව කොරෝනා ආසාදිතයන් 166 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන් සමඟ මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදියන් ප‍්‍රමාණය 2508 දක්වා ඉහල ගොස්...
Local NewsNewsවිස්සේ විවාදය අද දෙවන දිනටත් – ඡන්දය රාත‍්‍රියේMalar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020096 අද පස්වරුව තෙක් විවාදය පැවැත්වෙන අතර රාතී‍්‍ර 07 යි 30 ට ඊට අදාළ ඡුන්ද විමසීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ද...
Local NewsNewsමිනුවන්ගොඩ කොරෝනා පොකුර : හුදෙකලා කළ ප්‍රදේශ වල ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්Malar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020072 නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ ආසාදිතයින් 166 දෙනෙකු ඊයේ දිනය තුළ වාර්තා වී තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ වාර්තා වූ ආසාදිතයින් 57 දෙනෙකු...
Local NewsNewsතෙවන ජනරජ ව්‍යවස්ථාවට ජනතා අදහස් ඉල්ලයිMalar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020082 මෙරට 02 වන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනුවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම සදහා මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම් එම් පී...
International NewsNewsබ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයිMalar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020082 බි‍්‍රතාන්‍යයේ තහනම් සංවිධාන සම්බන්ධයෙන් නඩු විභාග සිදු කරන අභියාචනාධිකරණ කොමිසම බි‍්‍රතාන්‍ය තුළ LTTE සංවිධානය තවදුරටත් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස හැදින්විය නොහැකි බවට තීන්දුවක් ලබාදී තිබෙනවා. LTTE...
Local NewsNewsකොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේMalar FMOctober 22, 2020 by Malar FMOctober 22, 2020079 වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ...