International NewsNewsලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්Malar FMJune 16, 2020 by Malar FMJune 16, 2020080 කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ...
BusinessBusiness NewsNewsබිඳ වැටුණු ආර්ථිකය ගොඩගන්න රාජ්‍ය බැංකු දායකවිය යුතු බව ජනපති අවධාරණය කරයිMalar FMJune 16, 2020 by Malar FMJune 16, 2020092 බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු...
Local NewsNewsලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..Malar FMJune 16, 2020 by Malar FMJune 16, 2020082 කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. මෙම පිරිස්...
NewsPoliticalජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..Malar FMJune 16, 2020 by Malar FMJune 16, 2020073 සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ සභාපති ධුරයක් ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහතාට ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී...
NewsPoliticalමගේ ඥාතීන්ට, හිතවතුන්ට හෝ ආධාරකරුවන්ට ණය දෙන්නැයි මා කිසි විටෙක බැංකු වලට කියා නෑ…- ජනපතිMalar FMJune 16, 2020 by Malar FMJune 16, 2020092 බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සැකසීම රාජ්‍ය බැංකු...
NewsPoliticalඅත්යන්ත්‍ර සහ බතික් රෙදි ආනයනය තහනම්.. සියල්ල දේශීයව නිපදවයි..- ජනපති තීන්දු කරයි..Malar FMJune 16, 2020 by Malar FMJune 16, 2020084 අත්යන්ත්‍ර සහ බතික් රෙදිපිළී ආනයනය නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි. මේ කර්මාන්තවල නිරත නිෂ්පාදකයන් නගා සිටුවමින් තවත් නිෂ්පාදකයන් ඊට ආකර්ශණය කර ගැනීම...
NewsSportsSports Newsඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයිMalar FMJune 15, 2020 by Malar FMJune 15, 2020074 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කල් දැමීමට තීරණය කර තිබේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්...
Local NewsNewsඋසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තරMalar FMJune 15, 2020 by Malar FMJune 15, 2020098 උසස් පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ උසස් පෙළ...
Local NewsNewsසියළු විශ්ව විද්‍යාල අද සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරේMalar FMJune 15, 2020 by Malar FMJune 15, 2020071 වෛද්‍ය පීඨ සිසුන්ගේ අවසන් වසරේ විභාග කටයුතු සමග සියළු විශ්ව විද්‍යාල අද (5) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙනවා. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති...
NewsPoliticalදර්ශණයක් ඇත්තේ රනිල්ට විතරයි.. මං තාම එජාප පාක්‍ෂිකයෙක්..- සජිත්ගේ කැපෑසිටිය මංගල හෙලි කරයි…Malar FMJune 15, 2020 by Malar FMJune 15, 2020074 සජිත් ප්‍රේමදාස පාර්ශ්වයෙන් මාතරට ඡන්දය ඉල්ලන මංගල සමරවීර දෙතුන් දවසකට පෙර හිටි හැටියේ ප්‍රකාශ කළේ තමා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගන්නා බවය. දේශපාලනයේ හොඳ හැටි තෙම්පරාදු වූ...