NewsSportsSports NewsICCයෙන් ඉන්දියාවට සහන කාලයක්Malar FMJune 11, 2020 by Malar FMJune 11, 2020070 ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ බදු නිදහස් කරගැනීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් ඉන්දියාවට සහන කාලයක් ලබාදී...
NewsSportsSports Newsවිස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡාMalar FMJune 11, 2020 by Malar FMJune 11, 2020072 ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එම කවුන්සිලයේ නිලධාරීන් අතර ඊයේ...
NewsSportsSports Newsකොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයටMalar FMJune 10, 2020 by Malar FMJune 10, 2020078 කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(09) එංගලන්තයට ළඟා වීමට නියමිතව තිබේ. ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන්...
International NewsNewsජූලි අවසනයේ දිල්ලියේ COVID 19 ආසාදිතයින් ලක්ෂ 5 ඉක්මවයිද?Malar FMJune 10, 2020 by Malar FMJune 10, 2020084 ජූලි මාසය අවසන් වනවිට ඉන්දියාවේ දිල්ලි අගනුවර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 5 ක්දක්වා ඉහල යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. එසේ වුවහොත් දිල්ලිනගරයේ රෝහල්වල...
BusinessBusiness NewsNewsසල්ලි අච්චු ගැසුවාද? – මහ බැංකුවේ පිළිතුර මෙන්නMalar FMJune 10, 2020 by Malar FMJune 10, 20200111 මහ බැංකුව පසුගිය කාලය තුළ විශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළාද? උද්ධමනය ඉහළ යාමට, ගෙවුම් ශේෂ හිඟය වැඩිවීමට මෙන්ම සාර්ව ආර්ථික අස්ථාවර බවක් ඇති වීමට මෙය...
EntertainmentEntertainment NewsNewsපළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණMalar FMJune 10, 2020 by Malar FMJune 10, 20200105 ඈට තියෙන්නේ ගීතවත් ආදරණීය හඬක්. දශක ගණනාවක් තිස්සේ මේ ආදරණීය හඬින් ඈ අප නලවනවා. ඈ මේ ක්ෂේත‍්‍රයට පැමිණියේ ඉතාම ලාබාල අවදියකදි. ළමා සාරියකින් සැරසුණු ඈ...
International NewsNewsඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවමMalar FMJune 9, 2020 by Malar FMJune 9, 20200119 ඉරාන හමුදා ප්‍රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ්...
NewsSportsSports Newsඑංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්Malar FMJune 9, 2020 by Malar FMJune 9, 2020095 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ ඔහුගේ...
EntertainmentEntertainment NewsNewsසාරංගයි ඩිනක්ෂියි මොකක්ද මේ ආරවුලMalar FMJune 9, 2020 by Malar FMJune 9, 20200108 ඔය තරම් දරුණු විදිහට තාම රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් සමහර දේවල් ගැන අපි වාද කරගන්නවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකදි වඩා වැදගත් වෙන්නේ තමන්ගේ අදහස්...
Local NewsNewsඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..Malar FMJune 6, 2020 by Malar FMJune 6, 2020085 කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක...