Local NewsNewsගංගා කිහිපයක ජල මට්ටම් ඉහළටMalar FMMay 16, 2020 by Malar FMMay 16, 20200107 පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක්...
Local NewsNewsරෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..Malar FMMay 16, 2020 by Malar FMMay 16, 2020097 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා විසින් නිර්මාණ කරන ලද දරු සුරතල් ගීත වීඩියෝවක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් සමාජ...
Local NewsNewsපොලිස් කොමිසමේ සභාපති කරූගේ සුදු රෙදි ගලවයි…Malar FMMay 16, 2020 by Malar FMMay 16, 20200102 ස්වාධීන පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම...
NewsPolitical“රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්‍යාල ක්‍රමය වෙනස් කිරීමට යයිMalar FMMay 16, 2020 by Malar FMMay 16, 2020095 විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක‍්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා....
Local NewsNewsබාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..Malar FMMay 16, 2020 by Malar FMMay 16, 2020094 රට පුරා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාව ඒවා ඉදිරිපිට දැඩි ලෙස පොරකමින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකළ හැකි තත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...
NewsPoliticalකවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපතිMalar FMMay 16, 2020 by Malar FMMay 16, 20200100 රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති...
Local NewsNewsදිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක් : මිලිමීටර් 150 කට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණය කියයිMalar FMMay 15, 2020 by Malar FMMay 15, 2020095 ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය නිසා එහි බලපෑම හේතුවෙන් අද (15) සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග...
NewsPoliticalකොරෝනා පාලනය වෙන තෙක් පොදු ප‍්‍රවාහන සේවා කළමනාකරණයට පියවරMalar FMMay 15, 2020 by Malar FMMay 15, 2020085 කොරෝනා වසංගතය මෙරට තුළ පාලනය වන තෙක් පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා මගී ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ...
NewsPoliticalතාත්තා සිරගත කිරීම නිදහස් කිරීමක්.. සේනාරත්නලා හෙට තව හයියෙන් කෑගහනවා..- චතුර පුත‍්‍රMalar FMMay 15, 2020 by Malar FMMay 15, 20200104 තම පියාගෙන් පිරිමසා ගත්තේ 2015දී සෙල්ලම් රජවරුන් සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි. ඔහුගේ පියා වන හිටපු...
NewsPoliticalඅපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..Malar FMMay 15, 2020 by Malar FMMay 15, 2020099 COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා...