Local NewsNewsතවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020080 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා 705 දක්වා...
Local NewsNewsනිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020078 විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා අවශ්‍ය නම් සංචාරක හෝටල් වල නිරෝධායන කටයුතු සූදානම් කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ එම පහසුකම් අවශ්‍ය පුද්ගලයන්ට මුදල්...
Local NewsNewsආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020074 ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ මාස 03ක කාලයක් සඳහා වැටුප් රහිත නිවාඩු යවා තිබේ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන්...
Local NewsNewsසැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..Malar FMMay 3, 2020 by Malar FMMay 3, 2020088 සැමන් සහ පරිප්පු සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්...
Local NewsNewsකොරෝනා ආසාදනයෙන් සුවය ලැබු ගණන 172 දක්වා ඉහළටMalar FMMay 2, 2020 by Malar FMMay 2, 2020093 කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි...
Local NewsNewsපාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…Malar FMMay 2, 2020 by Malar FMMay 2, 20200100 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත ආරම්භ කිරීමට දින නියම කිරීමෙන් පසු ඒවායේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු...
NewsPoliticalමැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරුMalar FMMay 2, 2020 by Malar FMMay 2, 20200111 මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා අගමැති මහින්ද...
International NewsNewsඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්Malar FMMay 2, 2020 by Malar FMMay 2, 2020073 ඉක්වදෝරය සඳහා ඩොලර් මිලියන 643 ක් ආධාර මුදලක් ලබා දිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය හිමිය තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරස හේතුවෙන් මතුව ඇති ආර්ථික හා සමාජිය...
Local NewsNewsකොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළටMalar FMMay 1, 2020 by Malar FMMay 1, 2020076 මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ(30) දිනය...
Local NewsNewsකොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..Malar FMMay 1, 2020 by Malar FMMay 1, 2020075 ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත. තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සනීපාරක්ෂක අත් පිසින...