Local NewsNewsකාලගුණයෙන් රතු නිවේදනයක්Malar FMApril 25, 2020 by Malar FMApril 25, 2020078 ගොඩබිම් ප්‍රදේශ සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ හා...
Local NewsNewsවැලිසර සෙබලුන් 13 අනුරාධපුරයට.. 03ක් මාතලේට.. පවුල් පිටින් නිරෝධායනයේ.. පිරිසක් කොරෝනා පරීක්‍ෂණයට..Malar FMApril 25, 2020 by Malar FMApril 25, 2020080 වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට හොරොවුපතාන හා කැබිතිගොල්ලෑවට පැමිණි නාවික සෙබළුන් 13 දෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලු දෙනා නිරෝධානයට ලක් කර තිබේ....
Local NewsNewsතවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළටMalar FMApril 25, 2020 by Malar FMApril 25, 2020077 ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 15දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. මේ අතර කොවිඩ් නයින්ටීන්...
Local NewsNewsකොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතියMalar FMApril 25, 2020 by Malar FMApril 25, 2020076 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි....
Local NewsNewsහූල්ට එරෙහිව විශ්වාසභංගයක්Malar FMApril 25, 2020 by Malar FMApril 25, 2020078 මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් එම කොමිසමේ ස්වාධීනත්වයට හානිවන ලෙස ප්‍රකාශ නිකුත් කරන නිසා ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැවිත් ධුරයෙන් නෙරපා හරින බව...
Local NewsNewsප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVPMalar FMApril 25, 2020 by Malar FMApril 25, 2020075 ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම වැළැක්වීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා...
Local NewsNewsඅද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්නMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020083 අද(24) දිනයේ සවස 7.10 ය වන විට ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 47 දෙනෙක් වාර්තා වු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව රෝගීන් 11 දෙනෙකු...
Local NewsNews415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයටMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020071 මීට සුළු මොහොතකට පෙර මෙරට 415 වැනි කොවිඩ් 19 ආසාදිතයා වාර්තා විය. ඒ කොළඹ ද සොයිසා කාන්තා රෝහලෙන්. ඇය ගර්භණී කාන්තාවක් වන අතර සෞඛ්‍ය සේවා...
Local NewsNewsනාවික හමුදාවේ පිරිස් ගැන අනියත බියක් අවශ්‍ය නෑ-නාවික හමුදාව පවසයිMalar FMApril 24, 2020 by Malar FMApril 24, 2020074 නාවික හමුදාවේ සේවය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනතාව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව නාවික හමුදාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව...
Local NewsNewsඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..Malar FMApril 24, 2020 by Malar FMApril 24, 2020083 රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරු ගාස්තුව වැඩි කර ඇත. එය මාස දෙකක පමණ කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල්...