Local NewsNews

තවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළට

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 15දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා  රෝහලින් පිටව ගියේය.

ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 116ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

76 අවුරුද්දක් විනාශ කළ රට දවසකින් දෙකකින් අවුරුද්දකින්වත් ගොඩ දාන්න බෑ..

Malar FM

දේශපාලන පක්ෂ අවස්ථා කිහිපයකදී මැයි දින සැමරුමට සැරසෙයි

Malar FM

රනිල්ගේ පාරේම යන්නට අනුර ඇගිලි ගනිනවා..- අරගල නායක

Malar FM