Local NewsNews

ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් මාතර නගරයේ ද විරෝධතාවක් ආරම්භ කර තිබේ.

‘ගෝටාගෝගම ගාල්ල ශාඛාව’ ලෙස එය නම් කර තිබේ.

මෙම විරෝධතා ගම්මානය ආරම්භ කිරීමේ අවස්ථාවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ද සහභාගී වූහ.

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සිර කුටියක රඳවා තිබෙන ආකාරය දැක්වෙන නිර්මාණයක්ද එහි දක්නට ලැබුණි

Related posts

ඩොලර්වලට නිවාස විකුණයි…

Malar FM

තරගකාරීත්වය මැද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට කැමති වෙයි

Malar FM

උතුරු මුහුදේ අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 52ක් නිදහස් කරයි..

Malar FM