Local NewsNewsමරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගින්නක්… by Malar FMApril 27, 2022April 28, 202202642 Share0 මරදාන ශාන්ත ජෝසප් විදුහලේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන ඇත. ගින්න නිවා දැමීමට ගිනි නිවන රථ 05 ක් යොදවා තිබේ. ගින්නට හේතුව මෙතෙක් හෙලිව නැති අතර මෙම ගින්නෙන් සිසුන් කිසිවෙකුටත් කිසිදු අනතුරක් සිදුව නැත.