Local NewsNewsරන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…Malar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019071 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය. ඔහු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි අතර...
NewsSportsSports Newsකඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවටMalar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019077 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මීටර් සියය කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දීමට ලක්‍ෂිකා සුගන්ධි අද (05) සමත් වුණා....
Local NewsNewsරටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..Malar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019078 මෙරට පිහිටි සියළුම විද්‍යා පීඨයන් ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත් කිරීමට රජය තීරණය කර ඇත. අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒ...
EntertainmentEntertainment NewsNews‘ගාමණී’ චිත්‍රපටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්Malar FMDecember 5, 2019 by Malar FMDecember 5, 20190109 ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ…කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි. කලාකරුවා ජීවිතය විඳින අයුරු කලාවෙන් සහෘදයාට පෙන්වා දෙයි. කලාකරුවා කලාවෙන්ම ජීවිතයේ ඇතැම් රසවත් නිර්මාණ...
NewsPoliticalගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..Malar FMDecember 5, 2019 by Malar FMDecember 5, 2019067 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම ප්‍රජාතන්ත්‍ර...
NewsPoliticalසජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019075 පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස...
Local NewsNewsසරසවි සිසුන්ගේ විරෝධතාවක් නිසා නුගේගොඩ විජේරාම මංසන්ධියේ රථවාහන තදබදයක්Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019082 රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් නුගේගොඩ විජේරාම මංසන්ධියේ විරෝධතාවක නිරත වී සිටිනවා. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරවල පවතින ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමිනුයි ඔවුන්...
Local NewsNewsවිදුලි සංදේශ බදු සහන තවමත් අන්තර්ජාල ගාස්තුවලට ලැබි නෑ…Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019078 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. වත්මන් රජය විදුලි සංදේශ ගාස්තු වලට අයකරනු ලබන බද්ද 25% කින් 2019...
NewsPoliticalරනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයටMalar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019095 විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට...
BusinessBusiness NewsNewsඅඩු වූ වැට් බද්දෙන් වාහන දෙකකට සුළු සහනයක්Malar FMDecember 4, 2019 by Malar FMDecember 4, 2019071 නව ආණ්ඩුව විසින් ලබාදුන් සහන පැකේජය යටතේ වැට් බද්ද අඩුකිරීම නිසා බස්රථ සහ ට‍්‍රක්රථවල මිල ද අඩුවනු ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත්...