Local NewsNewsලුණු හිගය මාලිමා ආණ්ඩුවේ ප‍්‍රශ්ණයක් නොවේ.. දේශගුණික ප‍්‍රශ්ණයක්..- නියෝජ්‍ය ඇමතිMalar FMDecember 21, 2024December 22, 2024 by Malar FMDecember 21, 2024December 22, 2024023674 ලුණු හිගයක් ඇති වූයේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රශ්නයක් නිසා නොවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. එය ආණ්ඩුව විසින් ඇති කරන...
NewsPoliticalජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..Malar FMDecember 21, 2024December 22, 2024 by Malar FMDecember 21, 2024December 22, 2024014610 ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල්...
Local NewsNewsCID පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප‍්‍රශ්ණ කරයි.. ආචාර්ය පට්ටම් දී ඇත්තේ සභානායක කාර්යාලයෙන්..Malar FMDecember 21, 2024December 22, 2024 by Malar FMDecember 21, 2024December 22, 2024025257 රහස් පොලිස් නිලධාරින් විසින් පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ. ඒ අධිකරණ ඇමැති හර්ෂන නානායක්කාර මහතාගේ නමට ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම සම්බන්ධයෙන් ඔහු...
Local NewsNewsආනයනය කරන වාහන මිල 300%කින් ඉහලට..Malar FMDecember 21, 2024December 22, 2024 by Malar FMDecember 21, 2024December 22, 2024017017 රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, වාහන සඳහා අය කරන ඉහළ බදු ආදී කරුණු නිසා ආනයනික නවීන වාහන මිල ගණන් ඉකුත් 2020 වසරට සාපේක්ෂව...
Local NewsNewsමුරුත්තෙට්ටු හිමි නෙරපන්න.. මහා ශිෂ්‍ය සංගමය ජනපතිට දන්වයි..Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024013576 පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරයි....
Local NewsNewsමාදිවෙල මන්ත‍්‍රී නිල නිවාස මාලිමා පිරේ.. දැනටම 60ක් පෝලිමේ..Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024012409 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ඉල්ලා නවක මන්ත්‍රීවරු අසූ දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබේ. ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් හැටකට...
Local NewsNewsගංගා 09ක් ගංවතුර මට්ටමේ…Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024025402 පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා 09ක් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කැළනි ගඟ ,නිල්වලා ගඟ ,මහවැලි ගඟ ,යාන් ඔය,මා...
Local NewsNewsසංචාරක ආදායම 59%කින් ඉහළට.. ඩොලර් බිලියන දෙකහමාර පනී..Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024012398 මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළ ගොස් ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තොබර් දක්වා කාල සීමාවට සාපේක්ෂවයි. මේ...
Local NewsNewsප‍්‍රධාන පාලමක් ගංවතුරට ගැලවී යයි…Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024023675 පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ පාලම ගිලා බැසීමට ලක්ව ඇතිබව පොලිසිය පවසයි. ඒ හේතුවෙන් අක්කරෙයිපත්තු – කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබේ....
Local NewsNewsමන්ත‍්‍රී වරප‍්‍රසාද කපන යෝජනාව ඉදිරිපත් කෙරේ.. මාලිමාවට පෙර හේෂා බාර දෙයි..Malar FMNovember 28, 2024November 28, 2024 by Malar FMNovember 28, 2024November 28, 2024022402 සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත. එම යෝජනාව ගෙන ආවේ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්...