Local NewsNews

ප‍්‍රධාන පාලමක් ගංවතුරට ගැලවී යයි…

පවතින වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අක්කරෙයිපත්තුව කල්මුණේ මාර්ගයේ පාලම ගිලා බැසීමට ලක්ව ඇතිබව පොලිසිය පවසයි.

ඒ හේතුවෙන් අක්කරෙයිපත්තු – කල්මුණේ මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබේ.

මේ අතර පාදෙණිය – අනුරාධපුර මාර්ගය මිනුවන්ගැටේ ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා මතුව තිබේ.

ඒ හේතුවෙන් විකල්ප මාර්ගා භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

Related posts

යුක්රේන සංචාරකයින් නිසා පොළොන්නරුවේ – සීගිරියේ සංචාරක ස්ථාන වැසෙයි

Malar FM

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට

Malar FM

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Malar FM