NewsPolitical

ජනපති මව රෝහලේ.. බලන්න ජනපති යයි..

ජනාධිපති අනුර දිසානායක මහතාගේ මව රෝගී තත්ත්වයක් මත රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.

තම මෑණියන්ගේ සුව දුක් බැලීම සඳහා ජනාධිපතිවරයාද රෝහල වෙත රෝහල් ගොස් තිබෙන පින්තූරයක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

පසුගිය දිනක ද ඇය රෝගී වීම මත අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබින.

ජනාධිපතිවරයා ඇයගේ සුවදුක් බැලීම සඳහා ගොස් ඇත්තේ එම රෝහලටදැයි සදහනක් නැත.

Related posts

බදු ඉවත් කලාට මදි.. රුපියල් 200ක මිල වැඩි කිරීමකුත් අවශ්‍යයි..- කිරිපිටි ආනයනකරුවන්

Malar FM

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

Malar FM

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

Malar FM