Local NewsNews

තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර-VIDEO

කඳාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙන් අනාරක්ෂිතව ගමන් කළ යතුරුපැදියක් දුම්රියක ගැටි යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. එම අනතුර අසල කැමරාවක සටහන් වී තිබුනා.

මෙහිදි දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි ත්‍රීරෝද රියක් ආරක්ෂිත ගේට්ටු අතරින් ගමන් කළ අතර, අනෙකුත් වාහන සමග නතර වී සිටි මෙම යතුරුපැදියද එම ත්‍රීරෝද රථය අනුගනය කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා යෑමට උත්සාහ කරනවා. මෙම අවාසනාවන්ත අනතුර සිදු වන්නේ ඒ මොහොතේයි.එම දර්ශන පහතින්,

(under the courtesy of nethgossip.lk news web)

Related posts

මට සෞඛ්‍ය ඇමතිකම දුන්නොත් සියල්ල විසදනවා.. අපේ දෙන්නෙක් ගියා වගේ මටත් ආණ්ඩුවට යන්න පුළුවන්..

Malar FM

ප‍්‍රබල නවසීලන්තයට ඇෆ්ගනිස්තානය හමුවේ දරුණු පරාජයක්..

Malar FM

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

Malar FM