NewsPolitical

පොහොට්ටු සභාවක් පෙරලේ.. එජාපය බලය පිහිටුවයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප‍්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ.

නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙකට බෙදී ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් බලය තහවුරු කරගෙන තිබේ.

එම සභාවේ හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ලබා දීම විශේෂත්වයකි.

Related posts

මෙවර ලෝක කුසලානය ගේන්න බැරිවුනේ ලෙජන්ඩ් නාකියා නිසා..- ෂම්මි

Malar FM

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො.මිලියන 75 ක්

Malar FM

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

Malar FM