NewsPoliticalබැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවටMalar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180132 බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා අද (10) සභාවට දන්වා තිබේ. (under the courtesy of srilankamirror.lk...
NewsPoliticalඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයිMalar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180124 ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන සැලසුම් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්...
NewsPoliticalඋමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්Malar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180115 උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා...
NewsPoliticalජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !Malar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180107 වසර 2015 ජනවාරි 09 වැනිදා සිට වසර හයක කාලයක් සඳහා තමන් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබේදැයි ජනවාරි 14 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි...
NewsPoliticalඅගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !Malar FMJanuary 10, 2018 by Malar FMJanuary 10, 20180127 අද (10) පාර්ලිමේන්තුව රැස්‌වූ පසු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්...
NewsPoliticalබැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180102 බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි. ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා...
NewsPoliticalමේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්නMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180119 වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම...
NewsPoliticalරනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්Malar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180116 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක් පමණක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත්...
NewsPoliticalඑකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්Malar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 2018091 රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන දෛනික මහජන සේවාවන් මැතිවරණ කටයුතු හේතුවෙන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යංශ ලේකම්වරුන් සමග...
NewsPoliticalතැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයිMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180134 තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් එළැඹෙන...