NewsPoliticalබැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට by Malar FMJanuary 10, 20180118 Share0 බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා අද (10) සභාවට දන්වා තිබේ. (under the courtesy of srilankamirror.lk news web)