NewsPoliticalබැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180107 බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි. ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා...
NewsPoliticalමේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්නMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180123 වර්තමානයේදී උද්ගත වී ඇති සියලු ගැටළු පසුගිය ආණ්ඩු කාලයේදී ආරම්භ වූ ගැටළු බව කබීර් හෂිම් අමාත්‍යවරයා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සුළුවෙන් විසඳීමට තිබූ ගැටළු විසඳීම...
NewsPoliticalරනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්Malar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180120 මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධව අගමැතිවරයාට විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බව කීම දේශපාලන මඩ ගැසීමක් පමණක් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත්...
NewsPoliticalඑකට රට යන්න එපා – ජනපතිගෙන් ඉල්ලීමක්Malar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 2018094 රාජ්‍ය ආයතන මගින් සිදු කරනු ලබන දෛනික මහජන සේවාවන් මැතිවරණ කටයුතු හේතුවෙන් කිසිසේත් අතපසු නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අමාත්‍යංශ ලේකම්වරුන් සමග...
NewsPoliticalතැපැල වර්ජනය කලත් අපි වැඩ – මැතිවරණ කොමිසම කියයිMalar FMJanuary 6, 2018 by Malar FMJanuary 6, 20180138 තැපැල් සේවකයන් වර්ජනයක් ආරම්භ කළහොත් තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම රාජ්‍ය නිලධාරීන් මගින් සිදු කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඊට අදාළ විශේෂ ගැසට් පත්‍රයක් එළැඹෙන...
NewsPoliticalබ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ජනපති හමුවෙයිMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180134 ශ්‍රී ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය. එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ්‍රී...
NewsPoliticalමහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්නMalar FMJanuary 5, 2018 by Malar FMJanuary 5, 20180125 තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත. 2008 වසරේ...
NewsPoliticalජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!Malar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180111 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට...
NewsPoliticalබැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයිMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180114 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා...
NewsPoliticalරටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEOMalar FMJanuary 4, 2018 by Malar FMJanuary 4, 20180126 පසුගිය කාලය පුරාවටම අපේ රටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන...