NewsPolitical

බැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑ

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි.
ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී මේ බව කියා සිටියේය.
චූදිතයින් හැරුණුකොට, බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිඳු සාමාජිකයෙකු අසුභවාදී නොවිය යුතු බව ශාන් විජේලාල් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
බැඳුම්කර වංචාව හේතුවෙන් රටේ ජීවන වියදම ද ඉහළ ගොස් ඇති බව නිමල් ලන්සා මන්ත්‍රීවරයා පැවසුවේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආණ්ඩු පක්‍ෂයේ මත ගැටුමක්.. ජනාධිපති වහා පක්‍ෂ නායක හමුවක් කැදවයි..

Malar FM

සමථයකට පත් වෙන්න තරුණිය ඩොලර් ලක්‍ෂයක් ඉල්ලයි.. ධනුෂ්ක බෑ කියයි.. තරුණිය 25,000 තෙක්් අඩු කරයි..

Malar FM

රාධිකා කුමාරස්වාමි ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි

Malar FM