එදා හිල් වුණු යටඇඳුම් ගැන කියූ ඇමැතිවරු අද කෝටිපතියන් වෙලා: රාජිතගෙන් දැඩි විවේචනයක්
මීට වසර එකහමාරකට ඉහතදී තමන්ගේ දිළිඳුකම පෙන්වමින් ජනතාවගේ අනුකම්පාව ලබාගැනීමට කටයුතු කළ ඇතැම් ඇමැතිවරුන්, වත්මන් වන විට රුපියල් කෝටි ගණනින් වත්කම් උපයා ඇති බව හිටපු...