NewsPolitical‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025023134 88/89 කාලයේ බෙරගල හමුදා කඳවුරේ ගෝනි බිල්ලා ලෙස කටයුතු කළ පුද්ගලයා අද ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සඳහා...
NewsPoliticalචාමර සම්පත් ගිණුමෙන් මුදල් ඉවත් කලේ මගේ උපදෙස් මතයි.. එය නිවැරදියි..- රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025025933 රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරයි. චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන්...
NewsPoliticalමැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..Malar FMApril 10, 2025April 11, 2025 by Malar FMApril 10, 2025April 11, 2025019903 අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර...
NewsPoliticalඅපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..Malar FMApril 9, 2025April 9, 2025 by Malar FMApril 9, 2025April 9, 2025022137 ජාතික ජන බලවේගය බලය ගැනීමට මාස තුන හතරකට පෙර ජනතාව සිටියේ තුන්වේල කෑමට නොහැකිව බඩු මිල අහස උසට නැග බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්...
NewsPoliticalඉන්දු-ලංකා ගිවිසුම්වල ලබා දිය හැකි තොරතුරු ලබා දෙනවා..- කැබිනට් ප‍්‍රකාශකMalar FMApril 8, 2025April 9, 2025 by Malar FMApril 8, 2025April 9, 2025013692 ඉන්දියාව සමඟ අත්සන් තබන ලද ගිවිසුම් කිසිවක් සගවා නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. ඒ අදාළ අමාත්‍යංශ වලින් ඕනෑම අයෙකුට ඒ තොරතුරු...
NewsPoliticalබදු වැඩි කරන්න.. ETCA ඉක්මන් කරන්න.. ඇමරිකා බද්දෙන් බේරීමට රනිල්ගෙන් උපදෙස්…Malar FMApril 8, 2025April 9, 2025 by Malar FMApril 8, 2025April 9, 2025022040 අමෙරිකාව විසින් පනවා ඇති ලද නව තීරු බදු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරයි. අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය. ඇමරිකා එක්සත් ජනපදයේ...
NewsPoliticalජනපති යලිත් රට වටා ජන රැලි අමතන්න යයි..Malar FMApril 7, 2025April 7, 2025 by Malar FMApril 7, 2025April 7, 2025015522 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා රැලියක් අද ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සංවිධානය කර තිබේ. එය ඉදිරි පළාත් පාලන මැතිවරණය ජාතික ජනපදවියගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය...
NewsPoliticalමුල්මාස තුනේදී යතුරුපැදි ඇතුළු වාහන කාණ්ඩ 20ක් යටතේ වාහන තිස්හත්දහස් හාරසිය හැටතුනක් (37,463ක්) වන ලියාපදිංචි කිරීම් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.Malar FMApril 7, 2025April 7, 2025 by Malar FMApril 7, 2025April 7, 2025025048 යතුරුපැදි 33,992ක්, මෝටර් රථ 530ක් (ජනවාරි 111ක්, පෙබරවාරි 92ක්, මාර්තු 327ක්, ත්‍රිරෝද රථ 195ක්) ඇතුළු කාණ්ඩ 20ක් යටතේ ගැනෙන වාහන මෙසේ ලියාපදිංචි කර තිබේ. 2024...
NewsPoliticalඇමරිකාවෙන් ආනයනික තීරු බද්ද බින්දුව කර අර්බුදයෙන් ගැලවෙන්නැයි කියයි..Malar FMApril 7, 2025April 7, 2025 by Malar FMApril 7, 2025April 7, 2025012490 ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙරටට අානයනය කරන භාණ්ඩ සඳහා තීරු බද්ද සියයට බිංදුවක් දක්වා අඩු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි. කොළඹ...
NewsPoliticalඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාව චීන විරෝධී යුද සන්ධානයකට.. චීනය, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය එක්වෙති..Malar FMApril 6, 2025April 7, 2025 by Malar FMApril 6, 2025April 7, 2025013164 ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම හේතුවෙන් චීනය වහා ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි. මේ වන විටත්...