BusinessBusiness NewsNewsPoliticalරනිල් ගෙනා විදුලි පනත සලකා බලන්න කැබිනට් අනුමැතිය..Malar FMApril 2, 2025April 7, 2025 by Malar FMApril 2, 2025April 7, 2025011354 2024 අංක 36 දරන විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා සුදුසු නිර්දේශ ලබා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂඥ කමිටුවක් පත්...
NewsPoliticalදේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමතිMalar FMMarch 14, 2025March 14, 2025 by Malar FMMarch 14, 2025March 14, 2025015505 දේශපාලනඥයන්ට පාසල් වලට යන්න එපා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැනුම්දීමක් කර නැතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කරයි. දේශපාලඥයන්...
NewsPoliticalමහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..Malar FMMarch 14, 2025March 14, 2025 by Malar FMMarch 14, 2025March 14, 2025022174 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වූ ඩිජිටල් හැඳුනුම්පත සහ වර්තමාන ආණ්ඩුව හඳුන්වා දෙන ඩිජිටල් හැඳුනුම්පත එකක් නොව දෙකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි....
NewsPoliticalකම්කරු පන්තියේ ආණ්ඩුවක් කීවාට අයවැයට පෙර කිසිම සාකච්ඡාවක් වෘත්තීය සමිති සමග කරලා නෑ..Malar FMMarch 5, 2025March 5, 2025 by Malar FMMarch 5, 2025March 5, 2025025504 වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට...
NewsPoliticalමාස පහකට කලින් බංකොලොත් රටක් බාරගෙන අපි ඉතිහාසයේ දැවැන්තම වැටුප් වැඩි කිරීම කලා…Malar FMMarch 5, 2025March 5, 2025 by Malar FMMarch 5, 2025March 5, 2025012388 මාස පහකට කලින් භාරගන්න සිදුවූයේ බංකොලොත් රටක් බව වෙළඳ, සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. එසේ භාරගත් රට මාස පහකට පසු...
NewsPoliticalඋතුර පාලනය කරන්නේ මමයි..- අර්චුනා..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025351 උතුරු පළාත පාලනය කරන්නේ තමන් විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවේ පළ කිරීමට අවසර ලබාදිය යුතු බවද...
NewsPoliticalමාලිමාවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය ජාතික ප‍්‍රතිපත්ති රාමුව බවට පත් කරයි.. කැබිනට් අනුමැතිය..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025764 ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මුර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථීක වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්,...
NewsPoliticalමෙට්‍රික් ටොන් 1358ක් සූර්ය බලාගාරවලින් ලැබෙනවා..- බලශක්ති ඇමතිMalar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025025475 අද වන විට සූර්ය බලාගාර වලින් මෙට්‍රික් ටොන් 1358ක් ලෙස බව සැලැස්මේ ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කරයි. ජලය මතුවෙන පාවෙන සූර්ය...
NewsPoliticalඅනුරටයි අපටයි පමණක් රට වෙනස් කරන්න බෑ..Malar FMMarch 4, 2025March 5, 2025 by Malar FMMarch 4, 2025March 5, 2025023655 රාජ්‍ය සේවයේ යට ඇති නිලධාරීවාදය බිඳීමට නොහැකිනම් ඉහළ තලයේ දේශපාලන පරිවර්තනය සිදු කිරීමෙන් ඵලක් නැති බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ජනාධිපති අනුර...
NewsPoliticalඇමතිනි සරෝජා විදේශ සංචාරයක් ගොස් හැට නමදාහක් ඉතුරු කර බාර දෙයි..Malar FMMarch 4, 2025March 4, 2025 by Malar FMMarch 4, 2025March 4, 2025022141 ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය විසින් යෙදුණු විදේශ සංචාරකින් පසු අතිරේක වියදම් සඳහා ලබාදුන් මුදල් වියදම් නොකර ආපසු සිය අමාත්‍යාංශය වෙත භාරදී ඇත. ඇමරිකානු ඩොලර්...