NewsPolitical

ඉන්දීය අගමැති, විපක්‍ෂ නායක හමුවී දෙමල පක්‍ෂත් හමුවේ..

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්චා පැවැත්වී තිබේ.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් සහයෝගය පිළිබඳ තමන් ස්තුතිවන්ත වූ බව විපක්‍ෂ නායකවරයා සදහන් කරයි.

එම හමුවෙන් පසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙරට දෙමළ පක්ෂ නායකයින් හමුව තිබේ.

Related posts

නව රජය පිහිටුවන්න සූදානම්..- මහින්ද

Malar FM

වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයි

Malar FM

ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

Malar FM