NewsPoliticalසුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…Malar FMJuly 2, 2024July 3, 2024 by Malar FMJuly 2, 2024July 3, 2024025733 ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් විවිධ පිරිස් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත්, ආණ්ඩුව රට වෙනුවෙන් නිවැරදි ප්‍රතිපත්තියක ඉදිරියට...
NewsPoliticalධම්මිකත් පිට්ටනි පුරවයි.. ජනපතිවරණය අරඹයි.. බිලියන තුනක ඩොලර් ගස සොලවයි..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024019906 ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාද සිය ප්‍රචාරක කටයුතු වේගවත් කර ඇත. ඒ අනුව...
NewsPoliticalරනිල් කරන දේ ඕනෑම කෙනෙකුට කළ හැකි සරළ ක්‍රියාවක්..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024023193 පසුගියදා සුබ ආරංචියක් බව පවසමින් රජය විසින් ප්‍රතිව්‍යුහගත කර ඇත්තේ සමස්ත විදේශ ණය වලින් 23.3%ක පමණ ප්‍රමාණයක් බව, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය...
NewsPoliticalසම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..Malar FMJuly 1, 2024July 3, 2024 by Malar FMJuly 1, 2024July 3, 2024017038 ආර්.සම්බන්දන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්‍රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලි සන්මුගම් කුගදාසන් මහතාට ලැබීමට නියමිතව තිබෙනවා. පසුගිය මහ මැතිවරණය...
NewsPoliticalජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..Malar FMJune 13, 2024June 13, 2024 by Malar FMJune 13, 2024June 13, 2024013401 මෙරට ජාතික ගැටලුවට තිරසාර විසඳුමක් ඇතුලත් කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා...
NewsPoliticalසජිත්ගේ හිතුමගේ කතාවෙන් SJB ගාලගෝට්ටියක්..Malar FMJune 13, 2024June 13, 2024 by Malar FMJune 13, 2024June 13, 2024013616 තම ආණ්ඩුවක් යටතේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය මත එම පක්ෂය තුළ බරපතල මත ගැටුමක්...
NewsPoliticalසජිත් දෙමල ජනතාව අන්දන්න 13 දෙනවා කියනවා.. දකුනේ ජනතා ප‍්‍රතිචාරය බලාගන්න සැරසෙන්න..Malar FMJune 10, 2024June 13, 2024 by Malar FMJune 10, 2024June 13, 2024020421 ‘තම ආණ්ඩුවක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බව ජන හමුවකදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබෙනවා.. 13 බලාත්මක කරන වැඩේ එකපාරටම නින්දෙන් ඇහැරිලා...
NewsPoliticalජනාධිපති වෙන්න ගිය විජේදාස පොහොට්ටුවෙන් නෙරපයි..Malar FMJune 8, 2024June 13, 2024 by Malar FMJune 8, 2024June 13, 2024025736 අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. විජයදාස රාජපක්ෂ මහතා වෙනත් පක්ෂයක සභාපති ධුරයක්...
NewsPoliticalපාර්ලිමේන්තු මැතිවරණය ද? ජනාධිපතිවරණය ද?Malar FMMay 21, 2024May 21, 2024 by Malar FMMay 21, 2024May 21, 2024017099 ”පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියලා අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදුනත් ඊට පස්සේ පත්වන ජනාධිපතිට වසර දෙකහමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්නත් බෑ” බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය...
NewsPoliticalLTTE, JVP ගැටුම් නිසා ලංකාවට ඩොලර් බිලියන 200ක් අහිමි වුනා..Malar FMMay 19, 2024May 21, 2024 by Malar FMMay 19, 2024May 21, 2024020033 අප සියලු දෙනා සමරනු ලබන්නේ LTTE සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ හෝ වෙනයම් පුද්ගලයෙකුගේ මරණයක් නොවන බවත් LTTE සංවිධානයේ මරණයත් සමග ඇතිවූ ශ්‍රී ලංකාවේ ඒකීයත්වය හා රටේ...