NewsPolitical

ශ‍්‍රීලනිපය හොරු අරන්.. මහ ලේකම් පොලිසි යයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු තිබේ.

තමන් මහලේකම්වරයා ලෙස වැඩ බැහැර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේ එහි ඇතුල්වීම වළක්වාලමින් ඉබි යතුරු දමා තිබීම සම්බන්ධයෙනි.

ඉදිරියේදී පක්ෂයේ තනතුරු සොරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගු

Malar FM

දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් “ඩිප්‍රෙෂන්” තත්ත්වය නරක අතට

Malar FM

කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයක

Malar FM