NewsPoliticalජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..Malar FMMay 13, 2024May 17, 2024 by Malar FMMay 13, 2024May 17, 2024014752 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය...
NewsPoliticalමාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනිMalar FMApril 3, 2024April 3, 2024 by Malar FMApril 3, 2024April 3, 2024010059 ජාතික ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු බව එම පක්ෂයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි...
NewsPoliticalරාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…Malar FMApril 3, 2024April 3, 2024 by Malar FMApril 3, 2024April 3, 2024013520 රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ...
NewsPoliticalපොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..Malar FMApril 2, 2024April 3, 2024 by Malar FMApril 2, 2024April 3, 202409826 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා...
NewsPoliticalSJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවටMalar FMMarch 14, 2024March 14, 2024 by Malar FMMarch 14, 2024March 14, 2024014029 අද වන විට ප්‍රධාන විපක්ෂයට ඇත්තේ එකම විකල්පය බවත් එනම් ආණ්ඩුව සමඟ එක්වීම බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. යම්...
NewsPoliticalකිසිවක් නොමිලේ දීමට බෑ.. එසේ කලොත් මුදල් අච්චු ගහන්න වෙනවා.. එවිට රට යලි වැටෙනවා..- ජනපතිMalar FMMarch 14, 2024March 14, 2024 by Malar FMMarch 14, 2024March 14, 2024020055 රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල්...
NewsPoliticalකිරිපිටි මිල අඩුකලත් මේක නියම ක්‍රමය නොවෙයි..Malar FMMarch 13, 2024March 14, 2024 by Malar FMMarch 13, 2024March 14, 2024013180 ‘කිරිපිටි මිල අඩුකරන්න අපි කියනකම්ම ඉන්න වුණාද.. මේක නියම ක්‍රමය නෙවෙයි’ යයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. කිරිපිටි...
NewsPoliticalමැතිවරණය ආසන ක්‍රමයට… යෝජනාව කැබිනට්ටුවට…Malar FMMarch 6, 2024March 6, 2024 by Malar FMMarch 6, 2024March 6, 2024013503 සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය....
NewsPolitical2048දී ආර්ථිකය ගොඩදාන්න ජනාධිපතිට හා අපට සැළසුමක් තිබෙනවා…Malar FMMarch 6, 2024March 6, 2024 by Malar FMMarch 6, 2024March 6, 2024013161 ‘අභියෝග හරහා ව්‍යාපාරය මෙහෙයවීමේදී ව්‍යාපාරික හවුල්කරුවන් සහ එහි නියමුවන් වීමට ඔබේ කුසලතා ප්‍රයෝජනයට ගන්න’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ ඇමරිකානු වරලත්...
NewsPoliticalමහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..Malar FMMarch 6, 2024March 6, 2024 by Malar FMMarch 6, 2024March 6, 2024020827 පාර්ලිමේන්තු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත්කිරීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි....