NewsPoliticalමහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..Malar FMMarch 6, 2024March 6, 2024 by Malar FMMarch 6, 2024March 6, 2024020831 පාර්ලිමේන්තු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත්කිරීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි....
NewsPoliticalඅලි සබ්රි රහිම්ට පාර්ලිමේන්තුව තහනම් කරයි..Malar FMMarch 6, 2024March 6, 2024 by Malar FMMarch 6, 2024March 6, 2024024833 පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය. විදේශක සිට...
NewsPoliticalඑදා රේඩියෝ ටීවී නෑ.. ගැමියෝ ජන ගී කියමින් වන්දනාවේ ගියා..Malar FMMarch 5, 2024March 5, 2024 by Malar FMMarch 5, 2024March 5, 2024013170 ‘ආකර්ශනීය භාෂාවක් නොනැවතී ගලන ගංගාවක් වගෙයි’ යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ලලිත් රෝහණ ලියනගේ මහතා විසින් රචිත “තරු...
NewsPoliticalයුක්තිය මෙහෙයුමේ ඉලක්කය සුළු ජාතීන්…Malar FMMarch 5, 2024 by Malar FMMarch 5, 2024013606 රටේ ජනතාවගේ එකම ඉල්ලිම මැතිවරණයක් බව ශ්‍රි ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමිර පෙරේරා මහතා පැවසිය. චමිර පෙරේරා මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ...
NewsPoliticalඅවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…Malar FMMarch 5, 2024March 5, 2024 by Malar FMMarch 5, 2024March 5, 2024019989 මෙරට සෑම පාසලක්ම නඩත්තු කිරීමට කිසිවකුත් නොමැති හෙයින් පාසල් ඉදි කිරීම පමණක් නොව නඩත්තුවටත් වැඩසටහනක් අවශ්‍ය බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. ඒ සඳහා...
NewsPoliticalමං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 202409280 තමන් දේශපාලනයට එකතු වූයේ එය අසූචි වලක් බව දැනගෙන බව මව්බිම ජනතා පෙර පක්ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. නමුත් තමන් වැසිකිලි වලට...
NewsPoliticalඑන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024015929 නුදුරේදීම ජනාධිපතිවරණය පැවත්වෙනු ඇති බවට බොහෝ දෙනා සිතා සිටියද සියල්ලට පෙර මහමැතිවරණය පැවැත්වෙනු ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ...
NewsPoliticalනාමල්ගේ දසබල සේනා ‘තනි බල සේනා’ වෙයි.. පොහොට්ටු මන්ත‍්‍රීන් වර්ජනයේ..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024014523 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව...
NewsPoliticalJVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රිMalar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024023172 2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස තරග කළ තමන්ට ජනතා විමුක්ති පෙරමුණ සහාය දුන් බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඔවුනට ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
NewsPoliticalඉන්දික හැර ගම්පහ සියළු පොහොට්ටු මන්ත‍්‍රීන් ජනපති හමුවේ.. එන වසරේත් මේ ආණ්ඩුවම බව ජනපති කියයි..Malar FMMarch 4, 2024March 4, 2024 by Malar FMMarch 4, 2024March 4, 2024015711 ලබන වසරේත් රටේ තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බවත් ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ නිසා වසර දෙකකට...