විදුලිය මිලදී ගැනීමේ මිල අඩු කිරීම නිසා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින් 150,000ක් අමාරුවේ
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සූර්ය බලාගාර සහ කුඩා ජල විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්නා මිල පහත හෙළීමත්, නිවාඩු දිනවල විදුලිය මිලදී නොගැනීමට තීරණය කිරීමත් හේතුවෙන්...