ගල් අඟුරු ‘හදිසි මිලදී ගැනීම්’ හරහා ආණ්ඩුව දූෂිත ගනුදෙනුවකට සැරසෙන බවට රෝහිණී කවිරත්න මහත්මියගෙන් චෝදනාවක්
‘හදිසි මිලදී ගැනීම්’ යන ලේබලය යටතේ ගල් අඟුරු සැපයුම තමන්ගේ ‘රන් ආකරයක්’ බවට පත් කර ගැනීමට ආණ්ඩුවේ පිරිසක් උත්සාහ දරන බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි...