International NewsNewsසැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..Malar FMJune 19, 2021June 19, 2021 by Malar FMJune 19, 2021June 19, 202102163 ජපාන රජයේ ණය යෝජනා ක්‍රමයක් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වර්තමාන රජය කිරීම අත්හිටුවීම හේතුවෙන් රුපියල් මිලියන 5896 ක මුදලක් ගෙවීමට සිදුව...
International NewsNewsගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවයිMalar FMMay 12, 2021May 12, 2021 by Malar FMMay 12, 2021May 12, 202103061 ගෝලීය කොවිඩ් ආසාදිතයින් කෝටි 16 ඉක්මවා ගොස් තිබෙනවා. නවතම වාර්තාවලට අනුව මේ දක්වා කාලය තුළ ලොව පුරා රටවල්වලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව...
International NewsNewsයාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…Malar FMApril 10, 2021April 12, 2021 by Malar FMApril 10, 2021April 12, 202101080 යාපනය නගරාදිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය තම කනස්සල්ල පළ කරයි. ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින්...
International NewsNewsළමුන්ට සිදුකළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදාබැලීම් බ්‍රිතාන්‍යය අත්හිටුවයිMalar FMApril 7, 2021April 12, 2021 by Malar FMApril 7, 2021April 12, 202102082 ළමුන් සම්බන්ධයෙන් සිදු කරමින් පැවති ඇස්ට්‍රාසෙනිකා එන්නත් අත්හදා බැලීම් තාවකාලිකව අත්හිටුවීමට බ්‍රිතාන්‍යය පියවර ගෙන තිබෙනවා. ඒ, ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ එය ලබාගත් පුද්ගලයින් ඇතැමෙකුගෙන් වාර්තා වූ...
International NewsNewsකෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබූ ලාංකිකයාMalar FMApril 4, 2021May 5, 2021 by Malar FMApril 4, 2021May 5, 20210697 ඩුබායි හි වෙසෙන ලාංකිකයෙකුට ශ්‍රී ලංකා මුදලින් කෝටි 64ක ලොතරැයි දිනුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නමින් මොහොමඩ් මිෂ්ෆක් වන ඔහු පෞද්ගලික සමාගමක...
International NewsNewsඉම්රාන් ගෙන් මෝදිට ලිපියක්Malar FMApril 1, 2021April 12, 2021 by Malar FMApril 1, 2021April 12, 202103760 ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන් සබදතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සදහන් කරමින් පකිස්තාන අගමැති ඉමිරාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කර...
International NewsNewsමියන්මාර හමුදා නායකයින්ට අමෙරිකාවෙන් සම්බාධකMalar FMFebruary 11, 2021February 13, 2021 by Malar FMFebruary 11, 2021February 13, 202102717 මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා නායකයින්ට එරෙහිව සම්බාධක පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊට අදාල විධායක නියෝගයට අත්සන් තබා...
International NewsNewsඅවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්Malar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202103048 හමුදාව භාරයට ගෙන සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයට මියන්මාර හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හමුදාව...
International NewsNewsචීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධයMalar FMFebruary 10, 2021February 13, 2021 by Malar FMFebruary 10, 2021February 13, 202101504 චීනය, දකුණු චීන මුහුද ආශ්‍රිතව සිය සීමා පුලුල් කරමින් දැඩ් ප්‍රතිචාර දැක්වීමේ පිලිවෙතක් ඔස්සේ වෙරලාරක්ෂක කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ දැඩි අවධානය සහ විරෝධය පළව ඇතැයි...
International NewsNewsනීතියට ඉහළින් කවුරුත් නෑ – රතුඑළි දල්වමින් මියන්මාර හමුදා නායකයා විරෝධතාකරුවන්ට කියයිMalar FMFebruary 9, 2021February 13, 2021 by Malar FMFebruary 9, 2021February 13, 202103749 රට හමුදා පාලනයට නතුකර ගැනීමෙන් අනතුරුව, මියන්මාරයේ හමුදා නායකයා පළමුවරට එරට වැසියන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, හමුදා පාලනයට එරෙහිව මියන්මාරය පුරා මේවනවිට පවතින...