International NewsNewsකාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුටMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180133 අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ. මියගොස් ඇති පුද්ගලයා...
International NewsNewsපාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018082 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන්...
International NewsNewsලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්Malar FMNovember 9, 2018 by Malar FMNovember 9, 20180107 ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට...
International NewsNewsවිවාහයට ජංගම දුරකතන තහනම් කරලාMalar FMNovember 8, 2018 by Malar FMNovember 8, 2018087 දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට...
International NewsNewsමුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180102 මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා. මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්. ඒ සඳහා...
International NewsNewsYOUTUBE අක්‍රීය වෙයිMalar FMOctober 17, 2018 by Malar FMOctober 17, 2018090 ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ. අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි. යූ ටියුබ් අඩවිය වෙත...
International NewsNewsඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයිMalar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018093 ඉන්දියානු සාගර ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගර විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු...
International NewsNewsසුළි කුනාටුව ඉන්දියාවටMalar FMOctober 10, 2018 by Malar FMOctober 10, 2018076 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින සුළි කුනාටුව (TITLI) 2018 ඊයේ (09) 2330 පැය පමණ වන විට, උතුරු අක්ෂාංශ 15.5 සහ නැගෙනහිර දේශාංශ 86.0 ආසන්නව ස්ථානගතව...
International NewsNewsගූගල් ප්ලස් ලීක් කරගෙනMalar FMOctober 9, 2018 by Malar FMOctober 9, 2018087 ලෝකයේ වඩාත් ආරක්ෂාකාරීම දත්ත ගබඩාව තියෙන්නේ ගූගල් සමාගමට. ඒත අද ගූගල් සමාගම මාධ්‍යයට කිව්ව විදිහට ගූගල් ප්ලස් සමාජ ජාලයේ දත්ත ලීක් වෙලා කියලා සැකයක් ඇවිත්....
International Newsස්මාර්ට් ෆෝන් කිරණ මගින් මතක ශක්තිය නැති වීමේ අවධානමක්Malar FMJuly 22, 2018 by Malar FMJuly 22, 2018067 ස්මාර්ට් ජංගම දුරකථන මගින් නිකුත් කරනු ලබන කිරණ හේතුවෙන් තරුණ තරුණියන්ගේ මතක ශක්තිය හීන වීමේ අවධානමක් පවතින බවට මෑතකදී සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ කර ගෙන තිබෙනවා....