International NewsNewsගූගල් සමාගමෙන් ප්‍රශ්න කරයිMalar FMDecember 14, 2018 by Malar FMDecember 14, 20180113 ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය වෙත කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර තිබේ. ගූගල් සෙවුම් අතරතුර මෝඩයා හෙවත් ෆූල් යන යෙදුම සෙවීමේදී...
International NewsNewsපෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ රහස් සොයා චීනය මෙහෙයුමක් අරඹයිMalar FMDecember 8, 2018 by Malar FMDecember 8, 20180110 පෘථිවියට නොපෙනෙන චන්ද්‍රයාගේ කොටසේ ගවේෂණය කිරීම සඳහා චීනය විසින් රොබෝ යන්ත්‍රයක් ගොඩබැස්වීම සදහා වන සිය පළමු මෙහෙයුම චීනය විසින් ආරම්භ කර තිබෙනවා. පෘථිවිය මුහුණ නොදෙන...
International NewsNewsලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයිMalar FMNovember 13, 2018 by Malar FMNovember 13, 2018084 නිවුන් දරුවන් ඉපදීම බොහෝ දෙනා සලකන්නේ සොබා දහමේ අපූරු සිදුවීමක් වශයෙනි. එමෙන්ම එය එක්තරා දුරකට දුර්ලභ සිදුවීමක් ද වෙයි. මේ අතර ලෝකයේ බොහෝ කලාපවල නිවුන්...
International NewsNewsකාමය වැඩි වී අසභ්‍ය ආශාවට ලොල්වූ නිසා පුද්ගලයෙකු මරුටMalar FMNovember 10, 2018 by Malar FMNovember 10, 20180136 අසභ්‍ය සඟරා කියවමින් ඒවා රැස් කිරීම විනෝදාංශය කරගත් පුද්ගලයෙක් එම සඟරා තොගයක් හිස මතට කඩාවැටීමෙන් මියගොස් තිබෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ජපානයේ. මියගොස් ඇති පුද්ගලයා...
International NewsNewsපාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්Malar FMNovember 10, 2018 by Malar FMNovember 10, 2018084 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ශ්‍රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන්...
International NewsNewsලොව පුරා දරුවන් බිහිවීමේ අඩුවීමක්Malar FMNovember 9, 2018 by Malar FMNovember 9, 20180109 ලොව පුරා කාන්තාවන්ට ළමයින් බිහිවීම කැපී පෙනෙන ලෙස අඩුවීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ ලෝකයේ රටවලින් අඩකට...
International NewsNewsවිවාහයට ජංගම දුරකතන තහනම් කරලාMalar FMNovember 8, 2018 by Malar FMNovember 8, 2018088 දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට...
International NewsNewsමුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට විවෘත වෙයිMalar FMOctober 22, 2018 by Malar FMOctober 22, 20180103 මුහුද මතින් ඉදිවූ ලොව දිගම පාලම හෙට (23) විවෘත කෙරෙනවා. මෙම පාලම ඉදි කළේ හොංකොං සහ චීනය යා කරමින්. එහි දිග කිලෝමීටර් 55ක්. ඒ සඳහා...
International NewsNewsYOUTUBE අක්‍රීය වෙයිMalar FMOctober 17, 2018 by Malar FMOctober 17, 2018094 ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ. අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි. යූ ටියුබ් අඩවිය වෙත...
International NewsNewsඉන්දියානු සාගර සමුළුව අද ඇරඹෙයිMalar FMOctober 11, 2018 by Malar FMOctober 11, 2018096 ඉන්දියානු සාගර ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගර විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු...