උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් හදිසියේ නතර කළ හේතුව චීනයෙන් හෙළිකරයි
උතුරු කොරියානුවන් සිය න්‍යෂ්ටික අත්හදා බැලූ ස්ථානය අර්ධ වශයෙන් කඩා වැටී ඇති බවට චීන විද්‍යාඥයින් නිගමනය කරනවා. 2006 සිට අත්හදා බැලිම් සිදුකරනු ලබන පුන්ගිරි-රි (Punggye-ri)...