International NewsNews

ගූගල් ප්ලස් ලීක් කරගෙන

ලෝකයේ වඩාත් ආරක්ෂාකාරීම දත්ත ගබඩාව තියෙන්නේ ගූගල් සමාගමට. ඒත අද ගූගල් සමාගම මාධ්‍යයට කිව්ව විදිහට ගූගල් ප්ලස් සමාජ ජාලයේ දත්ත ලීක් වෙලා කියලා සැකයක් ඇවිත්. ඒ නිසාම ගූගල් ප්ලස් සමාජජාලයේ ඇතැම් කොටස් වසා දමන්න මේ වෙනකොටත් පියවර අරන්. මේ වැඩේ මේ විදිහට වෙලා තියෙන්නේ බග් වැඩසටහනක් ක්‍රියාත්මකවීම නිසා. මේ හින්දා ගූගල් භාවිතාකරන පිරිසෙන් ලක්ෂ 5ක පමණ පිරිසකගේ පුද්ගලික තොරතුරු තුන්වෙනි පාර්ශවයක් අතට යන්න පුලුවන් කියලා ගූගල් සමාගම කියනවා.
හැබැයි ඒ කට්ටිය වැඩි දුරටත් කියන්නේ මේක බය වෙන්න ඕන දෙයක් නෙමෙයි සියලුම කටයුතු පාලනය කරන්න මේ වෙනකොටත් වගබලාගෙන තියෙන්නේ කියලයි.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

Malar FM

සතියකට බඩු ගන්නවත් ඩොලර් නෑ… බොහො දෙනෙක් දිලින්දන් වේවි..- මහ බැංකු අධිපති

Malar FM

සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..

Malar FM