NewsPolitical

ජනපති හදිස්සියේ පාර්ලිමේන්තුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) හදිස්සියේම පාර්ලිමෙන්තුවට ගොස් තිබේ.

ඒ මහතා මෙසේ හදිස්සියේ පාර්ලිමේන්තුවට යාමට හේතුව කුමක්ද යන්න පිළිබඳව අප ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කළද එම කාරණාව හෙළිකිරීමට ඔවුන් මැලිවිය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

විල්පත්තුවේ අක්කර 1500ක් සුද්ද කරයි.. කෝමාරිකා වගාවක්ලු..

Malar FM

රනිල් වික්‍රමසිංහ වටා විපක්ෂය රොද බඳියි: NPP ආණ්ඩුව ඒකාධිපතිත්වයට යන බවට චෝදනා

Malar FM

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Malar FM