Local NewsNews

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

දිවයිනේ සෑම පාසලකටම පළතුරු උද්‍යානයක් බැගින් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. මෙම මාසය තුළ එය ආරම්භ කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. අදට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් කොළඹ මරදාන අශෝක විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

පැවති කිසිදු රජයක් පළතුරු වගාව ව්‍යාප්ත කිරීමට අපොහොසත් වී ඇති බැවින් මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිද

Malar FM

සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…

Malar FM

වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්

Malar FM