Local NewsNews

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක් ඇරේ

දැදුරු ඔය ජලාශයේ පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්, ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා.
පහත් බිම්වල වෙසෙන ජනතාව ප්‍රවේශමෙන් පසුවන්නැයි උපදෙස්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොල් සඳහා උපරිම මිලක්

Malar FM

අමෙරිකානු දේශපාලනයේ සාමකාමී බල හුවමාරුව

Malar FM

මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..

Malar FM