NewsPolitical

මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය.
තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම නාලිකා විසින් වාර්තා කිරීම ගැන විරෝධය පල කරමින් මන්ත‍්‍රීනිය මේ බව කියා සිටියාය.
මහින්ද රාජපක්‍ෂ කාලයේ දුමින්ද සිල්වා සමග හැප්පුනු තමනට මෛත‍්‍රිපාල රනිල් වික‍්‍රමසිංහ එක්ක සිටියදී ඔවුන් දෙදෙනා සමගින් දුමින්ද සිල්වා සමග හැප්පෙන එක මහලොකු දෙයක් නොවෙයි යයිද සදහන් කලාය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

Malar FM

මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි

Malar FM

වසර පනස් දහසකට පෙර මෙරට ආදි මානවයා ඇදුම් නිර්මාණය කරගත් අයුරුත් හෙළි වෙයි

Malar FM