NewsPolitical

ජනාධිපති අපේක්ෂකයා මහින්ද තීරණය කරයි

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණාත්මක මොහොතේදී නම් කරනු ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද(13) පස්වරුවේ ගොඩගම පැවති එළිය සම්මන්ත්‍රණය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ගොඩගමදී පැවැත්වුණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික හා නිවාස ගැටලු විසඳීමට ජනවාරි මාසය තුළ වැඩපිළිවෙළක්

Malar FM

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

Malar FM

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

Malar FM