NewsPolitical

මැතිවරණ බෑ..අයියෝ..අම්මෝ..එපා-අරලිය මැදුරේ ඉලවු වලං තියති..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසිරුවා මහ මැතිවරණයක් කැඳවීම සම්පූර්ණයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝදී ව්‍යවස්ථා විරෝදීව බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී පැවති මාධය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කැදවා ඇති මෙම මැතිවරණය අවලංගු කර ගැනීමට ඉදිරියේදී ගත හැකි සියළු ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

මෙය ලංකාවේ අවලංගු වන මුල්ම මැතිවරණය වනු ඇති බවත් කී ඔහු ජනාධිපතිවරයා විසින් සිදු කර ඇත්තේ ව්‍යවස්ථාවේ නැති දෙයක් යයිද සදහන් කලේය.

එම මාධ්‍ය හමුව අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන සාකච්චා කිරීම සදහා අද දිනයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් මුණ ගැසෙන බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….

Malar FM

පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුව

Malar FM

අක්කර ½ කින් සතියකට රුපියල් 80,000–100,000 අතර ආදායම ලබනපැෂන් වගා ව්‍යාපෘතියක්…

Malar FM