Local NewsNews

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන් යන මැයෙන් මැධ්‍ය නිවේදනයක්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර විසින් නිකුත්කර ඇති මෙම නිවේදනයේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් සම්මත කරගන්නේනනම් එය කරගත යුතු නියමිත ක්‍රියා පටිපාටිය දක්වා තිබෙනවා.

එම නිවේදනය පහතින් කියවන්න.
(under the courtesy of nethnews.lk news web)

Related posts

එක්සත් ජාතික පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව “බ්ලොක්” වෙයි – හේතුව මෙන්න!

Malar FM

වැටුප් වැඩි කරනු.. ගුරුවරුන් යලි වර්ජනයේ..

Malar FM

“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව

Malar FM