Local NewsNews

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

තමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුල වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි
පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එල්ල කල චෝදනාවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
තමන්ව දේශපාලනයට සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු වැඩිදුරටත් පවසයි

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

තරුණයෙක් හා තරුණියක දුම්රියේ හැපේ…

Malar FM

මම ජනප්‍රිය වුණේ ‘කූඹියෝ’ නිසා

Malar FM

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

Malar FM