NewsPolitical

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සදහා වන යෝජනාව දැනටමත් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබේ.

එමෙන්ම මංගල සමරවීර මහතා කලින් දරන ලද විදේශ ඇමැති ධූරයේ යළිත් දිවුරුම් දීමේ ඉඩක් ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදීම ප‍්‍රබල ඇමති ධුර කිහිපයක දිවුරුම් දෙනු ඇති බවද සදහන්ය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයි

Malar FM

SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..

Malar FM

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

Malar FM